යූ.ඩී.බී. ද සිල්වා මහතාගේ 13වන ගුණානුස්මරණය වෙනුවෙන් ඔහුගේ අවසන් කැමති පත්‍රයේ විධි විධාන අනුව 2023.04.01 වන දින භික්ෂු භික්ෂුණීන් වහන්සේලා 35 නමක් වෙනුවෙන් දානමය පින්කමක් ගරු මහා භාරකාරතැනගේ ප්‍රදානත්වයෙන් මහාභාරකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණි.
‘‘හරි මගක දැන යමු – දූෂණයට එරෙහි වෙමු ’’ ‘‘මම සුපිළිපන්නයි. ’’ යන තේමාව යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සංවිධානය කරන ලද මහා භාරකාර දෙපාර්තමේන්තු නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.10.18 දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්විණි.