1922 අංක 01 දරණ මහා භාරකාර ආඥා පනතේ සහ 1917 අංක 09 දරණ භාර ආඥා පනතේ ප්‍රතිපාදන වලට අනුකූලව, ශ්‍රී ලංකා ජනරජය තුළ වලංගුව පවතින නෛතික රාමුව යටතේ, විශ්වාසනීයත්වයෙන්, අපක්ෂපාතීත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුක්තව, ශ්‍රී ලංකාවේ මහා භාරකාරතැන සහ කාර්ය මණ්ඩලය සද්භාවයෙන් ස්වකීය වෘත්තීයමය වගකීම් සහ යුතුකම් සපුරා ඉටුකිරීම.