පරිත්‍යාග

ඔබ යම් පුණ්‍ය කටයුත්තක් , අසරණ ආධාරයක් , වෛද්‍ය ආධාරයක් හෝ ශිෂ්‍යාධාරයක් ලබා දීම සඳහා යම් පරිත්‍යාගයක් සිදු කිරීමට කැමැත්තෙන් සිටින අයෙක් නම් වෙබ් පිටුවේ ඇති දුරකථන අංක වලට අමතන්න.